E   |     |  

 දිනය: 2010-08-19   පිළිතුර ලබා දී ඇත 

0396/ 2010 - ගරු (ආචාර්ය) ගරු (වෛද්‍ය) රෝහණ පුෂ්ප කුමාර මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0396/'10

       

      ගරු     (වෛද්‍ය) රෝහණ පුෂ්ප කුමාර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      බදුල්ල දිස්ත්‍රික්කය තුළ ජාතික සවිය හා ගම නැගුම ව්‍යාපෘති යටතේ සංවර්ධන කටයුතු ආරම්භකර ඇති ග්‍රාමීය මාර්ග සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ඒවායේ නම් කවරේද;

                  (iii)      ඒ සඳහා වැය කිරීමට‍ අපේක්‍ෂිත මුදල කොපමණද;

      (iv) එම ව්‍යාපෘතීන් යටතේ ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2010-08-19

අසන ලද්දේ

ගරු (ආචාර්ය) ගරු (වෛද්‍ය) රෝහණ පුෂ්ප කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks