පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0397/'10
ගරු ශෙහාන් සේමසිංහ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්ක තුළ 2009 වර්ෂයේදී වාර්තාගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(ii) එය ඉන් පෙර වර්ෂය හා සැසදීමේදී රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් ද; නැතහොත් අඩුවීමක්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රජරට ප්‍රදේශයේ ව්‍යාප්ත වකුගඩු රෝගය සඳහා හේතු වූ සාධක හඳුනාගෙන තිබේද;
(ii) එසේ නම්, ඒවා කවරේද;
(iii) අදාළ හේතු සාධක ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත හෝ ක්‍රියාත්මක වැඩ පිළිවෙළක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-20
අසන ලද්දේ
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks