E   |     |  

 දිනය: 2017-03-09   පිළිතුර ලබා දී ඇත 

1465/ 2017 - ගරු විමලවීර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1465/’16

      ගරු විමලවීර දිසානායක මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවන පොලිස් නිලධාරින්ට ගමන් වියදම් හා මූලික වැටුපෙන් 1/3ක විශේෂ දීමනාවක් ගෙවනු ලබන්නේද;

      (ii) එසේ නම්, විශ්‍රාමික ජනාධිපතිවරයකු වූ ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක සේවයේ යෙදෙන පොලිස් නිලධාරින්ට එකී දීමනාව 2016 මැයි මස සිට ගෙවීම අත්හිටුවා ඇත්තේ මන්ද;

      (iii) සමාන සේවයට සමාන හිමිකම් නොලැබෙන එම පොලිස් නිලධාරින්ට අදාළ දීමනා ලබා දීමට පියවර ගන්නේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-03-09

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවන පොලිස් නිලධාරින්: දීමනා

පිළිතුරු දුන් දිනය

2017-03-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks