E   |     |  

 දිනය: 2017-06-09   පිළිතුර ලබා දී ඇත 

1507/ 2017 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1507/’17

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2016 වර්ෂයේදී රජය ලබා ගත් මුළු ණයවල වටිනාකම කොපමණද;

                   (ii)       2016 වර්ෂයේදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය කොපමණද;

                  (iii)       වර්ෂ 2014 සහ 2015 ට සාපේක්ෂව, 2016 වර්ෂයේදී බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය කොපමණ අගයකින් වෙනස් වී තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-09

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2016 වර්ෂයේදී රජය ලබා ගත් ණය : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හර්ෂ ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks