E   |     |  

 දිනය: 2017-08-24   පිළිතුර ලබා දී ඇත 

1539/ 2017 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1539/’17

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව, මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කරනු ලැබූ ක්‍රීඩා පිටි සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම ක්‍රීඩා පිටිවල නම් කවරේද;

      (iii) එම එක් එක් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම සඳහා වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) අදාළ ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා ඔවුනට අමාත්‍යාංශය විසින් ගෙවන ලද මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ක්‍රීඩා පිටි සංවර්ධනය: බදුල්ල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2017-08-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයාසිරි ජයසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks