E   |     |  

 දිනය: 2017-06-21   පිළිතුර ලබා දී ඇත 

1586/ 2017 - ගරු සන්දිත් සමරසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු සන්දිත් සමරසිංහ මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

      (අ)          (i)      2015 වර්ෂයේ සිට මේ දක්වා සබරගමුව ප්‍රධාන අමාත්‍යවරයා භාවිතා කරන වාහන සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම එක් එක් වාහනයේ වර්ගය හා අංකය කවරේද;

                 (iii)      එම එක් එක් වාහනයේ නඩත්තු කටයුතු සඳහා වැයකළ මුදල් ප්‍රමාණය වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) ප්‍රධාන අමාත්‍යවරයා විසින් වාහන අවභාවිතාවයක් සිදුකර ඇත්නම්, ඒ සම්බන්ධව අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-21

අසන ලද්දේ

ගරු සන්දිත් සමරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සබරගමුව ප්‍රධාන අමාත්‍යවරයා භාවිත කරන වාහන : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ෆයිසර් මුස්තාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks