පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1604/’17
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,—විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බස්නාහිර පළාත තුළ පිහිටා ඇති ලංකා විදුලිබල මණ්ඩලයට සැපයීම සඳහා විදුලිය උත්පාදනය කරනු ලබන විදුලි බලාගාර කවරේද;
(ii) එම එක් එක් බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම එක් එක් බලාගාරයෙන් විමෝචනය වන පරිසරයට හානිකර වායු පිළිබඳ තක්සේරුවක් කර තිබේද;
(iv) පරිසර හිතකාමී ක්‍රමවේද භාවිතා කිරීම මඟින් කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතට විදුලිය ලබා දීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-28
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks