බලන්න

E   |     |  

 දිනය: 2017-08-25   පිළිතුර ලබා දී ඇත 

1637/ 2017 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)      යාපනය දිස්ත්‍රික්කයේ, පුනරීන් ප්‍රදේශයේ පුනර්ජනනීය බලශක්ති උද්‍යානය ඉදිකිරීමට පියවර ගෙන තිබේද;

                   (ii)      එම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයෙන් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත සූර්ය බලශක්ති ප්‍රමාණය කොපමණද;

      (iii) එම බලශක්ති උද්‍යානය තුළ නිපදවීමට අපේක්ෂා කරන සුළං බලශක්ති ප්‍රමාණය කොපමණද;

      (iv) එම ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-25

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks