E   |     |  

 දිනය: 2017-09-21   පිළිතුර ලබා දී ඇත 

1692/ 2017 - ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1692/’17

      ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      කොරියානු ජාතික ධීවර සහයෝගිතා සම්මේලනයේ සහය ඇතිව ශ්‍රී ලාංකික ධීවරයන් සඳහා නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේද;

                  (ii)      මෙම නිවාස යෝජනා ක්‍රමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන්නේද;

       

      (iii) මෙම යෝජනා ක්‍රමය යටතේ යුද්ධය මෙන්ම ස්වභාවික විපත්වලින් විශාල වශයෙන් හානියට පත් උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවරයන් සඳහා නිවාස ඉදිකර දෙන්නේද;

      (iv) එසේ නම්, ඉදිකරනු ලබන නිවාස සංඛ්‍යාව, ප්‍රදේශ සහ දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-21

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කොරියානු ජාතික ධීවර සහයෝගිතා සම්මේලනය මඟින් ක්‍රියාත්මක වන ධීවර නිවාස යෝජනා ක්‍රමය : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-09-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලිප් වෙදආරච්චි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks