පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1711/’17
ගරු ශෙහාන් සේමසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සිවිල් ආරක්ෂක කලාප සංඛ්‍යාව කොපමණද;
(ii) එක් එක් කලාපවලට අනුයුක්ත කර ඇති සිවිල් ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම දිස්ත්‍රික්කයේ තෝරාගත් සිවිල් ආරක්ෂක කලාපවල සංගීත සංදර්ශන පැවැත්වූ බව දන්නේද;
(ii) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;
(iii) එක් සිවිල් ආරක්ෂක සේවා නිලධාරියෙකු විසින් සංගීත සංදර්ශන ටිකට්පත් 20ක් අනිවාර්යෙන් අලෙවි කළ යුතු වූ බව දන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-11
අසන ලද්දේ
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
සිවිල් ආරක්ෂක කලාප: අනුරාධපුර දිස්ත්‍රික්කය
පිළිතුරු දුන් දිනය
2017-11-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks