පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1841/’17
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සේවා ලංකා ආයතනය මඟින් ‘හරිත යුගයක් කරා’ යන වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවිපොළවල් ආරම්භ කළ බව දන්නේද;
(ii) එසේ නම්, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව එම ගොවිපළවල් පිහිටි ස්ථාන වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මෙම වැඩසටහන් සඳහා වැය වූ මුදල කොපමණද;
(iv) එම ගොවිපොළවල් මේ වනවිට ප්‍රයෝජනයට නොගන්නා බව දන්නේද;
(v) මෙම ප්‍රදේශයේ තිබෙන ලියාපදිංචි සංවිධානවලට මෙම ගොවිපළවල් භාරදීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-17
අසන ලද්දේ
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks