බලන්න

E   |     |  

 දිනය: 2017-10-17   පිළිතුර ලබා දී ඇත 

1873/ 2017 - ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1873/’17

      ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ, I, II සහ III වැනි ශ්‍රේණි සඳහා අනුමත සේවක සංඛ්‍යාව (Cadre) සහ මේ වනවිට සේවයේ නියුතු නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)     ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ,

      (i) විශේෂ ශ්‍රේණියට අයත් තනතුරු කවරේද;

      (ii) මේ වනවිට එම තනතුරුවල සේවයේ නියුතු නිලධාරින්ගේ නම් සහ ඔවුන්ගේ සේවාවන් කවරේද;

      (iii) I වැනි ශ්‍රේණියට අයත් තනතුරු කවරේද;

      (iv) මේ වනවිට එම තනතුරුවල සේවයේ නියුතු නිලධාරින්ගේ නම් සහ ඔවුන්ගේ සේවාවන් කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-17

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියට අයත් තනතුරු: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-10-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks