E   |     |  

 දිනය: 2017-11-10   පිළිතුර ලබා දී ඇත 

1878/ 2017 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1878/’17

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2016.04.01 දින සිට 2017.05.31 දින දක්වා කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ මුළු විදුලි බිල කොපමණද;

       

                   (ii)       එම කාලය තුළ රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කුලියට ගත් ඩී. පී. ජයසිංහ ගොඩනැගිල්ලේ මුළු විදුලි බිල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-10

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කෘෂිකර්ම අමාත්‍යාංශය කුලියට ගත් ගොඩනැඟිල්ල: විදුලි බිල

පිළිතුරු දුන් දිනය

2017-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks