E   |     |  

 දිනය: 2017-10-19   පිළිතුර ලබා දී ඇත 

1958/ 2017 - ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1958/’17

      ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      2017 මැයි මස 26 දින සිට ජූනි මස 05 දින දක්වා ඇතිවූ ගංවතුර හා නායයාම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ;

                    (i)      මරණයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව;

                  (ii)      හානි වූ නිවාස සංඛ්‍යාව;

                 (iii)      නායයාම හේතුවෙන් පමණක් හානි වූ නිවාස සංඛ්‍යාව;

      (iv) ගංවතුර හේතුවෙන් සම්පූර්ණයෙන් හා අර්ධ වශයෙන් හානියට පත්වූ නිවාස සංඛ්‍යාව;

      එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-19

අසන ලද්දේ

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks