E   |     |  

 දිනය: 2018-02-20   පිළිතුර ලබා දී ඇත 

2111/ 2018 - ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2111/’17

      ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ තිබෙන මුළු ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       ස්ථිර විදුහල්පතිවරුන් පත්කර ඇති පාසල් සංඛ්‍යාව කොපමණද;

                 (iii)       වැඩබලන විදුහල්පතිවරුන් සේවය කරන ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;

      (iv) ස්ථිර විදුහල්පතිවරුන් නොමැති ජාතික පාසල්වලට ස්ථිර විදුහල්පතිවරුන් පත්කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-02-20

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks