E   |     |  

 දිනය: 2018-04-06   පිළිතුර ලබා දී ඇත 

2295/ 2018 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2295/’17

      ගරු හේෂාන් විතානගේ මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමුව පළාත් සභාවට අයත් මාර්ග කිලෝමීටර් ප්‍රමාණය කොපමණද;

                  (ii)       එම මාර්ග අතරින් වර්ෂ 2010 සිට මේ දක්වා පළාත් සභාව මඟින් ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ග සංඛ්‍යාව කොපමණද;

      (iii) එම එක් එක් මාර්ගය සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

       

       

      (iv) රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පළාත් සභාවට අයත් මාර්ග බොහෝ ප්‍රමාණයක් මේ වනවිට ඉතා අබලන් වී ඇති බැවින්, එම මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-04-06

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks