E   |     |  

 පිළිතුර ලබා දී නැත 

2328/ 2018 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2328/’17

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මීතොටමුල්ල, කුණු කන්ද කඩාවැටීම හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත් කළ පවුල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම පවුල්වලට ගෙවූ වන්දි මුදල වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;

      (iii) පවුල් ඉවත් කර ඇති භූමියේ වර්තමාන වටිනාකම කොපමණද;

      (iv) එම ඉඩම් වර්තමානයේදී අයත් වන්නේ කා හටද ;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-03-22

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks