E   |     |  

 දිනය: 2018-03-23   පිළිතුර ලබා දී ඇත 

2369/ 2018 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2369/’17

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      අමාත්‍ය සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල්වරයෙකු ලෙස මේ වනවිටත් ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සිටින්නේද;

                  (ii)      ඔහුට සම්බන්ධ විය හැකි හමුදා ක්‍රියාකාරිත්වයේ කටයුතු කවරේද;

      (iii) ඔහුට හමුදා නිළ ඇඳුමින් සහභාගී විය හැකි කටයුතු කවරේද;

      (iv) හමුදා කටයුතුවලදී ඔහුට ලැබෙන හෝ ලැබිය හැකි බලතල කවරේද;

      (v) හමුදාවේ නිලධරයෙකු ලෙස ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් ඉසිලිය හැකිද;

      (vi) හමුදාවේ නිලධරයෙකු ලෙස සිටිමින් ඔහුට අමාත්‍යධූරයක් දැරිය හැකිද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

       

       

අසන ලද දිනය

2018-03-23

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks