E   |     |  

 දිනය: 2018-09-18   පිළිතුර ලබා දී ඇත 

0143/ 2018 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 143/’18

      ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ නිජබිම ලෙස මාතලේ දිස්ත්‍රික්කය හැඳින්වෙන බව දන්නේද;

                   (ii)      මාතලේ හොකී ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ඇති නන්දිමිත්‍ර ඒකනායක ක්‍රීඩාංගණය වසර කීපයක සිට කිසිදු සංවර්ධනයකට ලක් වී නොමැති බව  පිළිගන්නේද;

      (iii) මාත‍ලේ දිස්ත්‍රික්කය සතුව තිබූ හොකී ක්‍රීඩාවේ අභිමානය යළි ලබා ගැනීමට හා මාතලේ දිස්ත්‍රික්කයේ ‍හොකී ක්‍රීඩාව දියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-09-18

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks