පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
177/’18
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ, ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතිය සඳහා චීන රජය, ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේද;
(ii) ඒ අනුව චීනය හා ශ්‍රී ලංකාව යන පාර්ශ්වවලින් ගිවිසුමට අත්සන් කර ඇත්තේ කවුරුන්ද;
(iii) ගිවිසුම අත්සන් කර ඇති දිනය කවරේද;
(iv) එම ගිවිසුම සභාගත කරන්නේද;
(v) එම ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇති ඉඩමේ ප්‍රමාණය කොපමණද;
(vi) එම ඉඩම ලබාදී ඇති පදනම කවරේද;
(vii) සින්නක්කර පදනමින් ලබා දී ඇත්නම්, එම සින්නක්කර ඔප්පුවේ අංකය එහි මුද්‍රා තබා ඇති දිනය හා ස්ථානය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-19
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් ව්‍යාපෘතිය : ගිවිසුම
පිළිතුරු දුන් දිනය
2018-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මලික් සමරවික්‍රම, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks