E   |     |  

 දිනය: 2018-10-26   පිළිතුර ලබා දී ඇත 

0185/ 2018 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 185/’18

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2005 - 2014 සහ 2016 - 2017 වර්ෂවලදී මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා වන්නි යන දිස්ත්‍රික්කවලින් ජීව විද්‍යා විෂය ධාරාවෙන් පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව;

      (ii) එම සංඛ්‍යාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබු ශිෂ්‍යයන්  සංඛ්‍යාව හා ප්‍රතිශතය;

      (iii) වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබු ශිෂ්‍යයන් සංඛ්‍යාව හා ප්‍රතිශතය;

      (iv)   වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ  ශිෂ්‍යයා / ශිෂ්‍යාවගේ අවම ප්‍රතිඵලය, Z අගය, ඉගෙනුම ලැබු පාසල හා තෝරා ගනු ලැබු වෛද්‍ය පීඨය;

      එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-10-26

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks