පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2181/’17
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015.08.18 දින සිට 2017.07.31 දින දක්වා කාලය තුළ නාගරික සංවර්ධන අධිකාරියට බඳවා ගත් උපදේශකයන්ගේ, සම්බන්ධිකාරකවරයන්ගේ සහ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයන්ගේ,
(i) නම්;
(ii) අධ්‍යාපන සුදුසුකම්;
(iii) වෘත්තීය සුදුසුකම්;
(iv) වැටුප් සහ දීමනා;
(v) කාර්ය මණ්ඩල පහසුකම්;
(vi) වාහන ඇතුළු වෙනත් පහසුකම්;
කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-08-10
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks