පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
232/’18
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ඉදිරි වර්ෂ 03 ඇතුලත ආරම්භ කිරීමට නියමිත කොළඹ දිස්ත‍්‍රික්කයේ නාගරික නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිවාස ව්‍යාපෘතීන්හි ඉදිකිරීමට අපේක්ෂිත නිවාස ඒකක සංඛ්‍යාව කොපමණද;
(iii) මෙම නිවාස ව්‍යාපෘති සඳහා නිශ්චිත ඉඩම් හඳුනාගෙන තිබේද;
(iv) එසේ නම්, එම ඉඩම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම ව්‍යාපෘති සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල කොපමණද;
(ii) මේ සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන පවතින්නේ නම්, ඒවා කවරේද;
(iii) රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනවලින් ඉදිකරනු ලබන නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මෙම ව්‍යාපෘති අවසන් කිරිමට බලාපොරොත්තු වන දින වකවානු කවරේද;
(v) මෙම නිවාස ව්‍යාපෘතිවල නිවසක මුළු වටිනාකම කොපමණද;
(vi) එම නිවාස ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-08
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks