පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
382/’18
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වෙස්ට්හෝල් වත්තේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය රජයට පවරාගෙන ග්‍රාමීය රෝහලක් බවට පත් කරන ලද බවත්;
(ii) මෙම ග්‍රාමීය රෝහල මඟින් එම ප්‍රදේශයේ පවුල් 3500 - 4000 ක් අතර ප්‍රමාණයකට සේවය සැලසූ බවත්;
(iii) දැනට වසරකට පෙර වෛද්‍යවරුන් හා උපකරණ හිඟය හේතුවෙන් මෙම රෝහල වසාදමා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, මෙම රෝහල නැවත විවෘත කර වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් විසඳීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-08
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks