පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
470/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා ලංකාව තුළ ක්‍රියාත්මක වන පෞද්ගලික විදුලිබල ජනන සමාගම් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සමාගම්වල නම්, ලිපිනයන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් කවරේද;
(iii) 2010 වර්ෂයේ සිට එම එක් එක් සමාගම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දුන් විදුලි ඒකක සංඛ්‍යාව සහ එම එක් සමාගමකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවන ලද මුදල, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) වත්මන් යහපාලන රජය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය මඟින් සිදු කරනු ලබන විදුලි ජනනය වැඩි කිරීමට ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-06
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks