07

E   |     |  


රජයේ ක්‍රියාකාරකම් සහ ප්‍රතිපත්ති අභියෝගයට ලක් කිරීම සහ විමර්ශනය කිරීම, විකල්ප අදහස් ඉදිරිපත් කිරීම සහ රජය එහි ක්‍රියාකාරකම් පිළිබඳව වගකිව යුතු බවට පත්කිරීම විපක්ෂයේ කාර්යභාරය වේ.

ඔව්, මහජනතාවට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි විය හැක. එහෙත් ඒ සඳහා ඔවුන් පූර්ව අවසරය ලබා ගත යුතුය. මෙමගින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාව සහ විනය පවත්වා ගැනීම සහතික කරනු ලැබේ.







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks