පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
අභිනවයෙන් පිහිටුවනු ලැබූ ජාතික සභාවේ සාමාජික සංයුතිය තුළ වැඩි කාන්තා නියෝජනයක් ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් කථානායකතුමා වෙත ලිපියක් භාරදී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත මෙම ලිපිය භාරදී ඇත්තේ පසුගිය 06 වැනිදායි.
ජාතික සභාව ස්ථාපිත කිරීමේ යෝජනා සම්මතයට අනුව මේ වන විට නියමිත සමාජිකයක් 35 න් 28ක් නම් කොට ඇති අතර එයට ඇතුළත්ව ඇති මන්ත්‍රීවරිය වන්නේ ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යි.
එමනිසා ජාතික සභාවේ ඉතිරි සාමාජිකයන් නම් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks