07

E   |     |  

දේශපාලන පක්ෂ

සමගි ජන බලවේගය

දිස්ත්‍රික්කය

කොළඹ

උපන් දිනය

1937-10-13

ආගම

ඉස්ලාම්

සිවිල් තත්වය

විවාහක

ව්‍යවස්ථාදායක සේවා කාලය

අවුරුදු 26, මාස 7, දින 2

වෘත්තිය

ව්‍යාපාරික


මන්ත්‍රීවරයා/වරිය සමග සම්බන්ධ වන්න

ලිපිනය (රැස්වීම් දිනවලදී)

අංක 06,27 වන පටුමග, කොල්ලුපිටිය,කොළඹ 03.

ලිපිනය (රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී)

අංක 06,27 වන පටුමග, කොල්ලුපිටිය,කොළඹ 03.

දුරකථනය (රැස්වීම් දිනවලදී)

0112699616

දුරකථනය (රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී)

0112699617

ඊ-මේල් ලිපිනය

fowzie_a@parliament.lk

ෆැක්ස්

0112693286


සභාවේ අසුන් ගැනීම



ආශ්‍රිත තොරතුරු

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව (2023-01-24 - මේ දක්වා)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව (2015-08-21 - 2020-03-02)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව (2010-04-08 - 2015-06-26)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2010-03-09 - 2010-04-08)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2004-04-02 - 2010-02-09)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව (2001-12-05 - 2004-02-07)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන පාර්ලිමේන්තුව (2000-10-10 - 2001-10-10)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (2000-09-14 - 2000-10-10)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (1994-08-16 - 2000-08-18)

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
    • ජාතික සමගිය, සහජීවනය හා මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා (2018-11-02)
    • ජාතික සමගිය හා සහජීවනය රාජ්‍ය අමාත්‍යතුමා (2018-05-11)
    • ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍යතුමා (2015-09-18)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
    • ආපදා කළමනාකරණ අමාත්‍යතුමා (2015-03-22)
    • නාගරික කටයුතු අමාත්‍යතුමා (2010-11-22)
    • ආපදා කළමනාකරණ අමාත්‍යතුමා (2010-04-23)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව
    • ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා (2007-01-28)

  • ජාතික සමගිය, සහජීවනය හා මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා (2018-11-02 - 2018-11-15)
  • ජාතික සමගිය හා සහජීවනය රාජ්‍ය අමාත්‍යතුමා (2018-05-11 - 2018-10-26)
  • ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍යතුමා (2015-09-18 - 2018-05-10)
  • ආපදා කළමනාකරණ අමාත්‍යතුමා (2015-03-22 - 2015-06-26)
  • නාගරික කටයුතු අමාත්‍යතුමා (2010-11-22 - 2015-01-09)
  • ආපදා කළමනාකරණ අමාත්‍යතුමා (2010-04-23 - 2010-11-22)
  • ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා (2007-01-28 - 2010-04-09)
  • දුම්රිය මාර්ග සහ ප්‍රවාහන අමාත්‍ය සහ ඛනිජතෙල් සහ ඛනිජතෙල් සංවර්ධන අමාත්‍ය (2005-11-23 - 2007-01-27)
  • (2004-04-10 - 2005-11-22)
  • මහාමාර්ග සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය (2001-09-14 - 2001-12-07)
  • මහාමාර්ග අමාත්‍ය (2000-10-19 - 2001-09-14)
  • ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය (2000-08-10 - 2000-10-10)
  • ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය (1997-06-09 - 2000-08-09)
  • සෞධ්‍ය, මහාමාර්ග සහ සමාජ සේවා අමාත්‍ය (1994-11-14 - 1997-06-09)
  • සෞධ්‍ය සහ සමාජ සේවා අමාත්‍ය (1994-08-19 - 1994-11-12)

  • 2017-11-20
    • පෙත්සම්කරු:  එස්. එච්. එම් රහුමතුල්ලා
    • පෙත්සමේ තත්වය:  
    • අදාළ අමාත්‍යාංශය:  ආරක්ෂක අමාත්යාංශය
  • 2017-05-12
    • පෙත්සම්කරු:  ඒ.එම්.පී. සෙබස්තියම්පිල්ලේ
    • පෙත්සමේ තත්වය:  
    • අදාළ අමාත්‍යාංශය:  අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය
  • 2017-01-27
    • පෙත්සම්කරු:  කේ. එල්. ඉන්දිකා ලක්මාලි
    • පෙත්සමේ තත්වය:  
  • 2016-10-22
    • පෙත්සම්කරු:  ඩබ්ලිව්. සිරිසේන පෙරේරා
    • පෙත්සමේ තත්වය:  
    • අදාළ අමාත්‍යාංශය:  කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්යාංශය
  • 2016-10-19
    • පෙත්සම්කරු:  එච්.එස්. ඉන්ද්‍රානි
    • පෙත්සමේ තත්වය:  

ව්‍යවස්ථාදායකය පැමිණි දින ගණන නොපැමිණි දින ගණන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

136

25

විස්තර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

360

83

විස්තර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

245

69

විස්තර

වරාය,නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ව්‍යවස්ථාදායකය පැමිණි දින ගණන නොපැමිණි දින ගණන නොපැමිණීම දැනුම්දුන් දින ගණන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  - 5 සභාවාරය

1

0

0

විස්තර

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ව්‍යවස්ථාදායකය පැමිණි දින ගණන නොපැමිණි දින ගණන නොපැමිණීම දැනුම්දුන් දින ගණන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  - 3 සභාවාරය

5

1

0

විස්තර

දෙවන කියවීම

පක්ෂව

තෙවන කියවීම

පක්ෂව

එකතු කළ අගය මත බද්ද (සංශෝධන)

පක්ෂව

අතිගරු ජනාධිපතිතුමා තෝරා ගැනීම (01)

පක්ෂව

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබද පනත් කෙටුම්පත දෙවන කියවීම

පක්ෂව

Value Added Tax (Sinhala)

පක්ෂව

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබද පනත් කෙටුම්පත කාරක සභා අදියර සංශෝධනය

විරුද්ධව







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks