බලන්න

E   |     |  

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම.

අවසන් වරට තේරී පත් වූ පක්ෂය

එක්සත් ජාතික පක්ෂය

උපන් දිනය

1949-03-24

ව්‍යවස්ථාදායක සේවා කාලය

අවුරුදු 42, මාස 9, දින 20




ආශ්‍රිත තොරතුරු

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව (2021-06-18 - 2022-07-21)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව (2015-08-17 - 2020-03-02)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව (2010-04-08 - 2015-06-26)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2010-03-09 - 2010-04-08)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2004-04-02 - 2010-02-09)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව (2001-12-05 - 2004-02-07)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන පාර්ලිමේන්තුව (2000-10-10 - 2001-10-10)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (2000-09-14 - 2000-10-10)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (1994-08-16 - 2000-08-18)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව (1989-02-15 - 1994-06-24)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුව (1978-09-07 - 1988-12-20)
  • දෙවන ජාතික රාජ්‍ය සභාව (1977-07-21 - 1978-09-07)

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
    • අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා (2022-05-25)
    • අග්‍රාමාත්‍යතුමා (2022-05-12)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
    • අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා (2019-03-18)
    • අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා (2018-12-16)
    • අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා (2015-08-21)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
    • අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා (2015-01-09)
    • පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා (2010-04-22)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව
    • පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා (2004-04-22)

  • අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා (2022-05-25 - 2022-07-21)
  • අග්‍රාමාත්‍යතුමා (2022-05-12 - 2022-05-25)
  • අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා (2019-03-18 - 2019-11-21)
  • අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා (2018-12-16 - 2019-03-18)
  • අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා (2015-08-21 - 2018-10-26)
  • අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා (2015-01-09 - 2015-06-26)
  • පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා (2010-04-22 - 2015-01-09)
  • පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා (2004-04-22 - 2010-04-21)
  • (2001-12-12 - 2004-02-07)
  • (2001-12-09 - 2001-12-11)
  • (2000-10-18 - 2001-10-10)
  • (2000-09-14 - 2000-10-10)
  • (1994-10-28 - 2000-08-18)
  • (1993-05-07 - 1994-08-15)
  • (1990-03-30 - 1993-05-06)
  • (1989-03-06 - 1990-03-29)
  • කර්මාන්ත අමාත්‍ය (1989-02-18 - 1989-03-05)
  • (1989-01-04 - 1989-02-18)
  • තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය (1980-02-14 - 1989-01-03)
  • (1978-09-07 - 1980-02-15)
  • (1977-07-23 - 1978-09-12)

ව්‍යවස්ථාදායකය සභාවාරය පිළිතුරු දෙන ලද ප්‍රශ්න

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

1 වැනි සභාවාරය

2

විස්තර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

1 වැනි සභාවාරය

4

විස්තර

ව්‍යවස්ථාදායකය පැමිණි දින ගණන නොපැමිණි දින ගණන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

76

22

විස්තර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

208

44

විස්තර






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks