බලන්න

E   |     |  

ගරු ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ් මහතා, පා.ම.

අවසන් වරට තේරී පත් වූ පක්ෂය

එක්සත් ජනතා නිදහස් සන්ධානය

උපන් දිනය

1953-01-11

ව්‍යවස්ථාදායක සේවා කාලය

අවුරුදු 18, මාස 7, දින 13




ආශ්‍රිත තොරතුරු

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2004-04-02 - 2008-04-06)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව (2001-12-05 - 2004-02-07)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන පාර්ලිමේන්තුව (2000-10-10 - 2001-10-10)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (2000-09-14 - 2000-10-10)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (1994-08-16 - 2000-08-18)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව (1989-02-15 - 1994-06-24)

  • මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය (2007-01-28 - 2008-04-06)
  • වෙළද, වාණිජ, පාරිභෝගික කටයුතු සහ අලෙවි සංවර්ධන අමාත්‍ය සහ මහාමාර්ග අමාත්‍ය (2005-11-23 - 2007-01-27)
  • (2004-05-03 - 2008-04-06)
  • වෙළද, වාණිජ සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය (2004-04-10 - 2005-11-22)
  • සංචාරක, සිවිල් ගුවන්කරණ සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය (2001-09-14 - 2001-12-07)
  • ගුවන්, ගුවන්තොටුපළ සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය (2001-06-08 - 2001-09-13)
  • ගුවන් සහ ගුවන්තොටුපල සංවර්ධන අමාත්‍ය (2000-10-19 - 2001-06-08)
  • සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය (2000-08-10 - 2000-10-10)
  • සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය (1997-06-09 - 2000-08-09)
  • සැලසුම් ක්‍රියාත්කිරීමේ, ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය (1996-03-01 - 1997-06-09)
  • ක්‍රමසම්පාදන, ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය (1994-11-22 - 1996-03-01)
  • මුදල්, ක්‍රමසම්පාදන, ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය (1994-09-01 - 1994-11-12)






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks