E   |     |  

ගරු ගරු දි.මු. ජයරත්න මහතා, පා.ම. මහතා, පා.ම.

අවසන් වරට තේරී පත් වූ පක්ෂය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

උපන් දිනය

1931-06-04

ව්‍යවස්ථාදායක සේවා කාලය

අවුරුදු 32, මාස 8, දින 5




ආශ්‍රිත තොරතුරු

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව (2010-04-21 - 2015-06-26)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2010-03-09 - 2010-04-08)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2004-04-02 - 2010-02-09)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව (2001-12-11 - 2004-02-07)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන පාර්ලිමේන්තුව (2000-10-10 - 2001-10-10)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (2000-09-14 - 2000-10-10)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (1994-08-16 - 2000-08-18)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව (1989-02-15 - 1994-06-24)
  • ප්‍රථම ජාතික රාජ්‍ය සභාව (1972-05-22 - 1977-05-18)
  • නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හත්වන පාර්ලිමේන්තුව (1970-05-27 - 1972-05-22)

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
    • අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා (2010-11-22)
    • අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා (2010-04-23)
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව
    • වැවිලි කර්මාන්ත අමාත්‍ය (2007-01-28)

  • අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා (2010-11-22 - 2015-01-09)
  • අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා (2010-04-23 - 2010-11-22)
  • වැවිලි කර්මාන්ත අමාත්‍ය (2007-01-28 - 2010-04-09)
  • තැපැල්, විදුලිසංදේශ සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය (2005-11-23 - 2007-01-27)
  • (2004-04-10 - 2005-11-22)
  • (2004-02-07 - 2004-04-02)
  • කෘෂිකර්ම, වනවගා, ආහාර සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය (2001-09-14 - 2001-12-07)
  • කෘෂිකර්ම අමාත්‍ය (2000-10-19 - 2001-09-14)
  • කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය (2000-08-10 - 2000-10-10)
  • කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය (1997-06-09 - 2000-08-09)
  • කෘෂිකර්ම, ඉඩම් සහ වනසංවර්ධන අමාත්‍ය (1994-11-14 - 1997-06-09)
  • කෘෂිකර්ම, ඉඩම් සහ වනසංවර්ධන අමාත්‍ය (1994-08-19 - 1994-11-12)






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks