E   |     |  

ප්‍රථම වේත්‍රධාරී විසින් පළඳින ලද හිස් වැස්ම

1947 සිට 1961 දක්වා කාලය තුළ ප්‍රථම වේත්‍රධාරී පදවිය හෙබවූ එම්.බී.ඊ. නාමධාරී එම්. ඉස්මයිල් මහතා විසින් පාර්ලිමේන්තුවේ උත්සව අවස්ථාවල දී අඳිනු ලැබූ නිල ඇඳුමේ කොටසක් වශයෙන් මෙම හිස් වැස්ම පළඳින ලදී.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks