අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම)
දෙවැනිවර කියවීමේ විවාදය
(වෙන් කළ දින ගණන 6 යි)
- 2025.11.08 (සෙනසුරාදා)
- 2025.11.10 (සඳුදා)
- 2025.11.11 (අඟහරුවාදා)
- 2025.11.12 (බදාදා)
- 2025.11.13 (බ්‍රහස්පතින්දා)
- 2025.11.14 (සිකුරාදා) - (දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 6.00 ට)
කාරක සභා අවස්ථාවේ විවාදය
(වෙන් කළ දින ගණන 17 යි)
- 2025.11.15 (සෙනසුරාදා)
- 2025.11.17 (සඳුදා)
- 2025.11.18 (අඟහරුවාදා)
- 2025.11.19 (බදාදා)
- 2025.11.20 (බ්‍රහස්පතින්දා)
- 2025.11.21 (සිකුරාදා)
- 2025.11.22 (සෙනසුරාදා)
- 2025.11.24 (සඳුදා)
- 2025.11.25 (අඟහරුවාදා)
- 2025.11.26 (බදාදා)
- 2025.11.27 (බ්‍රහස්පතින්දා)
- 2025.11.28 (සිකුරාදා)
- 2025.11.29 (සෙනසුරාදා)
- 2025.12.01 (සඳුදා)
- 2025.12.02 (අඟහරුවාදා)
- 2025.12.03 (බදාදා)
- 2025.12.05 (සිකුරාදා) - (තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 6.00 ට)
දෙවැනිවර කියවීමේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
|
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 |
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 |
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න | පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 |
දෙවැනිවර කියවීමේ විවාදය |
පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 |
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව |
ප.ව. 6.00 සිට ප.ව. 6.30 |
සඳුදා දිනවල කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
|
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 |
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 |
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න | පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 |
කාරක සභා අවස්ථාවේ විවාදය |
පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 |
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව |
ප.ව. 6.00 සිට ප.ව. 6.30 |
අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
|
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 |
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 |
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න | පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 |
කාරක සභා අවස්ථාවේ විවාදය |
පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 |
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව |
ප.ව. 6.00 සිට ප.ව. 6.30 |
* 2025.11.14 සහ 2025.12.05 දිනයන් හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා නැත.