අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම)
දෙවැනිවර කියවීමේ විවාදය
(වෙන් කළ දින ගණන 7 යි)
- 2025.02.18 (අඟහරුවාදා)
- 2025.02.19 (බදාදා)
- 2025.02.20 (බ්‍රහස්පතින්දා)
- 2025.02.21 (සිකුරාදා)
- 2025.02.22 (සෙනසුරාදා)
- 2025.02.24 (සඳුදා)
- (දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 6.00 ට) - 2025.02.25 (අඟහරුවාදා)
කාරක සභා අවස්ථාවේ විවාදය
(වෙන් කළ දින ගණන 19 යි)
- 2025.02.27 (බදාදා)
- 2025.02.28 (සිකුරාදා)
- 2025.03.01 (සෙනසුරාදා)
- 2025.03.03 (සඳුදා)
- 2025.03.04 (අඟහරුවාදා)
- 2025.03.05 (බදාදා)
- 2025.03.06 (බ්‍රහස්පතින්දා)
- 2025.03.07 (සිකුරාදා)
- 2025.03.08 (සෙනසුරාදා)
- 2025.03.10 (සඳුදා)
- 2025.03.11 (අඟහරුවාදා)
- 2025.03.12 (බදාදා)
- 2025.03.14 (සිකුරාදා)
- 2025.03.15 (සෙනසුරාදා)
- 2025.03.17 (සඳුදා)
- 2025.03.18 (අඟහරුවාදා)
- 2025.03.19 (බදාදා)
- 2025.03.20 (බ්‍රහස්පතින්දා)
- (තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 6.00 ට) - 2025.03.21 (සිකුරාදා)
දෙවැනිවර කියවීමේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
|
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 |
දෙවැනිවර කියවීමේ විවාදය |
පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 |
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව |
ප.ව. 6.00 සිට ප.ව. 6.30 |
කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
|
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 |
කාරක සභා අවස්ථාවේ විවාදය |
පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 |
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව |
ප.ව. 6.00 සිට ප.ව. 6.30 |
* 2025.02.25 සහ 2025.03.21 දිනයන් හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා නැත.