පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
සෑම සැසියක් ආරම්භයේදීම, උපදේශක කාරක සභාවල හා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවල සංඛ්‍යාව, ඒවායේ කාර්යභාරය හා සංයුතිය කවරක්ද යන්න සලකා බැලීමත් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවල සේවය කරනු පිණිස සාමාජිකයින් නම් කිරීමත් සඳහා මෙම කාරක සභාව පත් කරනු ලැබේ. සභාපති වශයෙන් කථානායකතුමාගෙන් සහ එක් එක් සැසිය ආරම්භයේදී පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලැබිය යුතු පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන දේශපාලන පක්ෂවල නායකයින් හෝ ඔවුන්‌ගේ නියෝජිතයින් ඇතුළත් සාමාජිකයින් දස දෙනකුගෙන් තේරීම් කාරක සභාව සමන්විත වෙයි.
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට දැන් නවතම තොරතුරු නොලැබෙනු ඇත.
නම
ධම්මික දසනායක
දුරකථන
0094-11-2777228
ෆැක්ස්
0094-11-2777227
ඊ-මේල් ලිපිනය
dhammika_d@parliment.lk
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks