බලන්න

E   |     |  

උසස් නිලතල පිළිබඳ කාරක සභාව

තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත‍්‍රීවරයන් දොළොස් දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත උසස් නිලතල පිළිබඳ කාරක සභාව යනුවෙන් හඳුන්වනු ලබන කාරක සභාවක් තිබිය යුත්තේ ය.

අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන යම් තනතුරකට පත්කරනු ලැබ ඇති හෝ නම් කරනු ලැබ ඇති යම් තැනැත්තකුගේ යෝග්‍යතාවය පරීක්ෂා කරනු ලැබීම සහ එම තැනැත්තන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීම උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ කර්තව්‍යය විය යුත්තේ ය.

අමාත්‍යාංශ ලේකම්වරුන්, විදේශීය දූත මණ්ඩල ප්‍රධානීන් සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලබන තෝරා ගත් සංස්ථාවල සභාපතිවරුන් යනාදී තනතුරු සඳහා තැනැත්තන් පත්කරන ලද්දා වූ හෝ නිලයක් දැරීමට නම් කරන ලද්දා වූ හෝ අවස්ථාවකදී, තෙමසක කාලයක් තුළ ඔවුන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සිදුකළ යුත්තේ ය.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් සිය කර්තව්‍යය ඉටුකිරීම ලැබීම සඳහා කාරක සභාව ඉදිරියට තැනැත්තන් කැඳවා පරීක්ෂා කරනු ලැබීමට ද, යම් ලිපිලේඛන, පොත්, වාර්තා හෝ වෙනත් ලේඛන ගෙන්වා ගෙන පරීක්ෂා කරනු ලැබීමට ද, (2) වැනි ඡේදයේ සඳහන් කර ඇති එවැනි යම් තැනැත්තකුගේ යෝග්‍යතාව පූර්ණ වශයෙන් පරීක්ෂා කරනු ලැබීම සඳහා අවශ්‍ය විය හැකි සියලු කටයුතු කරනු ලැබීමට ද කාරක සභාවට බලය තිබිය යුත්තේ ය.

පාර්ලිමේන්තුවේ වාරාවසාන කරනු ලැබීමක් නොතකා, කලින් කලට, පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීමට සහ සිය පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ඉදිරියට කර ගෙන යෑමට ද කාරක සභාවට බලය තිබිය යුත්තේ ය.

උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ ගණපූරණය සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සංයුක්ත විය යුත්තේ ය.

කරුණාකර ස්ථාවර නියෝග අංක 124 බලන්න.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

ධම්මික දසනායක මහතා

දුරකථන

0112-777228

ෆැක්ස්

0112-777227

ඊ-මේල් ලිපිනය

Dhammika_d@parliament.lk

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

දිනය: 2020-03-02





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු ආරුමුගන් තොණ්ඩමන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කරු ජයසූරිය මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රවී කරුණානායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කරු ජයසූරිය මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කරු ජයසූරිය මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කරු ජයසූරිය මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම. නොපැමිණි විස්තර

test sinhala

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

දිනය: 2024-01-10

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීම්වල කාර්ය සටහන්

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  5 වැනි සභාවාරය )

දිනය: 2024-09-04



පරීක්ෂා කළ පුද්ගලයින්

සභාපති - නිවාස හා ඉදිකිරීම්  | 2015-01-20


  • සුදුසුයි
  • සභාපති - Industrial Technology Institute  | 2015-02-19


  • සුදුසුයි
  • ලේකම් - වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ  | 2015-09-01


  • සුදුසුයි
  • සභාපති -  | 2015-10-01


  • සුදුසුයි




  • © ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

    සියලු හිමිකම් ඇවිරිණි.

    නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks