බලන්න

E   |     |  

තේරීම් කාරක සභාව

ආංශික අධීක්ෂණ කාරක සභාවල සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සංයුතිය, සාමාජික සංඛ්‍යාව, ඒවායේ කර්තව්‍ය සහ ගණපූරණය තීරණය කරනු ලැබීම සඳහා ද ඒ සම්බන්ධව සිය මතය හැකි පමණ ඉක්මනින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීම සඳහා ද මතු සඳහන් කාරක සභාවල සේවය කිරීම සඳහා ද මන්ත‍්‍රීවරයන් නම් කරනු පිණිස සෑම සභාවාරයක් ආරම්භයේ දී ම, “තේරීම් කාරක සභාව” යනුවෙන් හඳුන්වනු ලබන කාරක සභාවක් පත්කරනු ලැබේ.

(අ) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව;
(ආ) ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව;
(ඇ) ගෘහ්‍ය කාරක සභාව;
(ඈ) ආචාර ධර්ම සහ වරප‍්‍රසාද පිළිබඳ කාරක සභාව;
(ඉ) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව;
(ඊ) අමාත්‍යංශයීය උපදේශක කාරක සභා;
(උ) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව;
(ඌ) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව;
(එ) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව;
(ඒ) මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව;
(‍ඔ) උසස් නිලතල පිළිබඳ කාරක සභාව; සහ
(ඕ) පසුපෙළ මන්ත‍්‍රීවරයන්ගේ කාරක සභාව.

තේරීම් කාරක සභාව කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් එක් එක් සභාවාරය ආරම්භයේ දී නම් කළ යුතු සාමාජික මන්ත‍්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත විය යුත්තේ ය.

පාර්ලිමේන්තුව කල් තබනු ලැබ තිබියදී වුව ද, ස්වකීය රැස්වීම් පවත්වනු ලැබීමට ද, වරින් වර වාර්තා කරනු ලැබීමට ද, කිසියම් කාරක සභාවකට යම් මන්ත්‍රීවරයකු නම් කරනු ලැබූ අවස්ථාවක දී, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීමට ද තේරීම් කාරක සභාවට අවසර තිබිය යුත්තේ ය.

කරුණාකර ස්ථාවර නියෝග අංක 114 බලන්න

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

ධම්මික දසනායක

දුරකථන

0112-777228

ෆැක්ස්

0112-777227

ඊ-මේල් ලිපිනය

dhammika_d@parliament.lk

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 වැනි සභාවාරය

දිනය: 2020-03-02

ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු කරු ජයසූරිය මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු කරු ජයසූරිය මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කරු ජයසූරිය මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම. පැමිණි විස්තර

ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජිත හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු කරු ජයසූරිය මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. නොපැමිණි විස්තර

test sinhala

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

දිනය: 2024-01-10

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීම්වල කාර්ය සටහන්

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  5 වැනි සභාවාරය )

දිනය: 2024-09-04

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks