01

E   |     |  

පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව  කාරක සභාව වෙත  වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක්  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.

          එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතුය

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112503986

ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මංජුලා දිසානායක මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මංජුලා දිසානායක මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම. නොපැමිණි විස්තර

2021-08-06

පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් - අමාත්‍ය මහින්ද අමරවීර...

2021-03-25

පරිසරය සුරැකීමට වගකිව යුතු සියලු නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ අමාත්‍යාංශ ඒකකයක් පිහිටුවීමට පියවර...

2020-12-04

දිවයින පුරා පිහිටි ගංගා 103ක පවිත්‍රතාව වෙනුවෙන් නව වැඩපිළිවෙලක්

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks