01

E   |     |  

ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව  කාරක සභාව වෙත  වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක්  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.

          එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතුය

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112503986





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු ජයරත්න හේරත් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සනත් නිශාන්ත මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සම්පත් අතුකෝරල මහතා, පා.ම. පැමිණි විස්තර

2020-11-28

රට තුළ ජල සම්පාදන කටයුතු කාර්යක්ෂම කිරීමට ලබන වසරේ ව්‍යාපෘති 264ක්






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks