පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
මතු සඳහන් දේ පරීක්ෂා කරනු ලැබීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ කර්තව්‍යය විය යුත්තේ ය:—
(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ ආදායම් එකතු කිරීම;
(ආ) ඒකාබද්ධ අරමුදලෙන් කරනු ලබන ගෙවීම්;
(ඇ) නීතිය මගින් යම් විශේෂ කාර්ය සඳහා මහජන අරමුදල් භාවිතා කිරීම;
(ඈ) රජයේ අරමුදල් යෙදවීම;
(ඉ) පවත්නා වර්ෂය සඳහා විසර්ජන පනතේ අඩංගු විසර්ජනවල ආර්ථික අවපාත, විසර්ජන මාරු කිරීම සහ අනපේක්ෂිත ශේෂය;
(ඊ) පවත්නා වර්ෂය සඳහා විසර්ජන පනත ක්‍රියාත්මක කිරීම;
(උ) රාජ්‍ය ණය සහ ණය සේවා;
(ඌ) 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යටතේ වාර්තා සහ ප්‍රකාශන; සහ
(එ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්, යෝජනා, යෝජනා සම්මතයන් සහ නියෝග.
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට දැන් නවතම තොරතුරු නොලැබෙනු ඇත.
නම
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
දුරකථන
0112777228
ෆැක්ස්
0112777227
ඊ-මේල් ලිපිනය
sgp@parliament.lk
2025-01-23 14:00:00
කාරක සභා කාමර 05
කාරක සභා කාමර 05
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 1 වැනි සභාවාරය )
දිනය: 2024-01-10
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 5 වැනි සභාවාරය )
දිනය: 2024-09-04
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks