E   |     |  

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ආංශික අධීක්ෂණ කාරක සභාවලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාවේ දක්වා ඇති පනත් කෙටුම්පත් හැර කාරක සභාවට යොමු කරනු ලබන වෙනත් යම් පනත් කෙටුම්පතක්, ගිවිසුමක්, කාරක සභාවේ විෂය පථයට යටත් වන ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් කාරක සභාව වෙත යොමුකරන ලද වාර්තාවක් හෝ කාරණාවක් හෝ යම් කාරක සභාවක් හෝ අමාත්‍යවරයෙකු හෝ  විසින් එහි අධිකාර බල සීමාව තුළ ඇති විෂයයන් සහ කාර්යයන්ට අදාළ වෙනත් යම් කාරණයක් විභාග කිරීමට බලය තිබිය යුත්තේ ය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු කන්දසාමි ප්‍රභු මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජීවන් තොන්ඩමන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු විජේසිරි බස්නායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුරංග රත්නායක මහතා, පා.ම. නොපැමිණි විස්තර




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks