පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1663/’17
ගරු චමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු, මේ දක්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට බඳවා ගෙන ඇති උපදේශකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම උපදේශකයන්ගේ නම්, ලිපිනයන් හා අධ්‍යාපන සුදුසුකම් කවරේද;
(iii) එම උපදේශකයන්ට ගෙවනු ලබන වැටුප්, දීමනා සහ වරප්‍රසාද කවරේද;
(iv) ඉහත (iii) හි සඳහන් කාරණය සඳහා මේ දක්වා වැය කර ඇති මුළු මුදල කොපමණද;
(v) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් සේවා ලබා ගන්නා පොදු ජනතාවට මෙම උපදේශකයන් මඟින් අත්වන ප්රතිලාභ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-21
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks