පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
513/’18
ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ, “අයි-රෝඩ්” ව්‍යාපෘතිය යටතේ මාර්ග ව්‍යාපෘති 05 ක වැඩ 2015 දෙසැම්බර් මස ආරම්භ කළ බවත්;
(ii) ඉන් ව්‍යාපෘති 02 ක වැඩ අවසන් අදියරේ පවතින අතර ව්‍යාපෘති 03 ක වැඩ අතරමග නතර කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) නතර කර ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කරනු ලබන දිනය කවරේද;
(ii) 2017 වර්ෂය තුළදී වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිවල වැඩ අවසන් කරන කාලසීමාව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-20
අසන ලද්දේ
ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks