පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
523/’18
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිවාස තොරතුරු ලබාගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් වෙනුවෙන් නිලධාරින් බඳවාගෙන තිබේද;
(ii) එසේ නම්, බඳවාගත් එම එක් එක් නිලධාරියාගේ නම, ලිපිනය, ග්‍රාම නිලධාරි වසම සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කවරේද;
(iii) ඔවුන් බඳවාගෙන ඇත්තේ ස්ථිර පදනමින්ද, අනියම් පදනමින්ද, විශේෂ ව්‍යාපෘති සඳහා පමණක්ද යන්න සඳහන් කරන්නේද;
(iv) ඔවුන්ගේ මාසික වැටුප/දෛනික දීමනාව කොපමණද;
(v) විශේෂ හෝ අනියම් පදනමකින් බඳවාගෙන තිබේ නම්, ඔවුන්ගේ සේවා කාලය කොපමණද;
(vi) එසේ බඳවා ගැනීමට මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේද;
(vii) එසේ නම්, ඒ කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-08-10
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks