පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2010/’17
ගරු වාසුදේව නානායක්කාර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, “නීලවල ගම” පාරම්පරික ස්වර්ණාභරණ කර්මාන්තය ඉතාමත් දියුණු ලෙස පැවති පැරණි ගම්මානයක් බව දන්නේද;
(ii) රන්රිදී කර්මාන්තයෙන් ජීවත් වූ මෙම ගමේ පවුල් අතරින් අද වනවිට කර්මාන්තයේ යෙදෙන්නේ පවුල් 03 ක් පමණක් බව පිළිගන්නේද;
(iii) දේශීය කර්මාන්තකරුවන් නඟා සිටුවීම වෙනුවෙන් එකල ලක්සල මැදිහත්වීම නිසා නීලවල ගමේ රන්රිදී භාණ්ඩවලට විශාල ඉල්ලුමක් තිබූ නමුත්, අද වනවිට ලක්සල, ව්‍යාපාරිකයන් කීප දෙනෙකුගේ ආයතනයක් බවට පත්වීම හේතුවෙන් මෙම කර්මාන්තය දරුණු කඩා වැටීමකට ලක්වී ඇති බව එම ගමේ කර්මාන්තකරුවන් සළකන බව පිළිගන්නේද;
(iv) එබැවින්, නීලවල ගමට සුවිශේෂී වූ පැරණි කැටයම් සහිත රන්රිදී කර්මාන්තය නඟා සිටුවීමට රජය මැදිහත් වි පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-08-09
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks