පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1504/’17
ගරු වාසුදේව නානායක්කාර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 වර්ෂයේ මුල් භාගයේදී සහ 2017 වර්ෂයේ මේ වනවිට වෙළෙඳපොළේ වී වගාව සහ වෙනත් වැවිලි සඳහා භාවිතා කරනු ලබන විවිධ පොහොර වර්ගවල මිල වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) 2016 වර්ෂය මුල පැවති පොහොර මිල අනුව සැසඳීමේදී, මේ වනවිට පොහොර මිල වැඩිවී ඇති බව පිළිගන්නේද;
(iii) 2016 වර්ෂය මුල වෙළෙඳපොළේ රු. 1300/- ක් වූ කිලෝ 50ක පොහොර මිටියක මිල මේ වනවිට රු. 2900/- දක්වා වැඩිවී තිබේද;
(iv) පොහොර මිල පාලනය නොකළහොත් හෝ පොහොර සහනය වෙළෙඳපොළ මිල ගණන් අනුව වැඩි නොකළහොත්, වැවිලි කර්මාන්තය ඇතුළුව කෘෂිකර්මාන්තය මත රැඳුණු ජන ජීවිතය විශාල කඩා වැටීමකට ලක් වන බව පිළිගන්නේද;
(v) එසේ නම්, ඒ සඳහා යෝජනා කරන විසඳුම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-08-23
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks