E   |     |  

 දිනය: 2018-08-24   පිළිතුර ලබා දී ඇත 

0582/ 2018 - ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 582/’18

      ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2010 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ගෙන්වන ලද කිරි ගවයන්ගේ සංඛ්‍යාව ‍කොපමණද;

                   (ii)      එම ගවයන් ගෙන්වන ලද රටවල් කවරේද;

                 (iii)      කිරි ගවයන් ආනයනය කිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;

      (iv) මේ වනවිට අපගේ වාර්ෂික කිරි නිෂ්පාදනයේ ප්‍රගතිය කවරේද;

      (v) දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-08-24

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks