E   |     |  

 දිනය: 2018-10-10   පිළිතුර ලබා දී ඇත 

0602/ 2018 - ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 602/’18

      ගරු අශෝක ප්‍රියන්ත මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2010 වර්ෂයේ සිට මේ දක්වා වයඹ  පළාත තුළ වාර්තා වී ඇති එච් අයි වී   ආසාදිතයන්  සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එච් අයි වී ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වී තිබේ නම්, එයට බලපා ඇති හේතු  කවරේද;

      ‍(iii) වයඹ පළාත තුළ එච් අයි වී  ආසාදිතයන්  සංඛ්‍යාව වර්ධනය වීම වැළැක්වීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-10-10

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks