පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0610/’10
ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009 වර්ෂය අවසානය වන විට බන්ධනාගාරගත මව්වරුන් සමග සිටි දරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) මව හා දරුවා යන දෙදෙනාම රැඳවියන් ලෙස බන්ධනාගාරගත වීම වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2009 වර්ෂය අවසාන වන විට වයස අවු. 22ට අඩු බන්ධනාගාරගත සිරකරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම තරුණ වැරදිකරුවන් සාමාන්‍ය සිරකරුවන්ගෙන් වෙන්කර තැබීම සඳහා ක්‍රියාත්මක වැඩ පිළිවෙළක් තිබේද;
(iii) එසේ නම්, ඒ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-21
අසන ලද්දේ
ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks