පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0613/’10
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය කොපමණද;
(ii) එම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ ණය පහසුකම් යටතේද; ප්‍රදාන යටතේද;
(iii) එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්‍ෂිත වර්ෂය කවරේද;
(iv) උක්ත ව්‍යාපෘතිය අවසානයේදී ඉහළ නැංවීමට අපේක්‍ෂිත දෛනික තෙල් පිරිපහදු ධාරිතාවය බොර තෙල් බැරල් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට යෝජිතව තිබේද;
(ii) එසේ නම්, එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපේක්‍ෂිත වර්ෂය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-11-10
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks